ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන ...
ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට ...
රාගම - තලගොල්ල ප්‍රදේශයේ නිවසක දී ඊයේ (05) සවස කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ 76 ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ ...
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ...
මෙලෙස හමු වූ සතුන් අතර පරෙවි, අප්‍රිකානු සුරතල් පක්ෂීන් මෙන්ම පියාඹන ලේනුන් (Flying squirrels)ද සිටින බව නාවික හමුදාව පවසයි. උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද ...
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් ...
දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්‍ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්‍රියාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග ගල්ක ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් කාන්තාවන් රවටා මුදල් ජාවාරම් කළ ...
වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු උදාර නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත ...
ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ. ඒ අනුව 2025 ජනවාරි ...
රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි ...
අදාළ දූපත ආසන්නයේ භූ කම්පන 300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ජනතාව එම දූපතෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය ...